Saturday, February 9, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ආගමික ගැටුම් විමර්ශනයට පොලීස් ඒකකයක්

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail ආගමික ගැටුම් විමර්ශනයට පොලීස් ඒකකයක්
Feb 9th 2013, 20:08



Mirror - ආගමික සිද්ධීන් සම්බන්ධ සිදුවීම් දැනුම්දීම සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් පිහිටුවීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. පොලිස් මූලස්ථානයේ හෙට උදෑසන 8.00 සිට මෙම නව ඒකකය ක‍්‍රියාත්මක බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසිය.

කිසියම් ආගමක් සම්බන්ධව සිදුවන කරදරයක් හෝ හිරිහැරයක් වේ නම් ඒ පිළිබඳ පැය 24 පුරා දුරකතන හෝ ෆැක්ස් මාර්ගයෙන් එම ඒකකයට දැනුම්දිය හැකියි.

0113 182 904 සහ 0113 188 753 යන දුරකතන අංකවලට හෝ 0112 42 39 44 යන ෆැක්ස් අංකයට එම තොරතුරු දැනුම්දිය හැකි බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් නිකුත්කර ඇති නිවේදනය පහත දැක්වේ.




You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment