Wednesday, February 20, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): හලාල් සහතිකයට එජාපය විරුද්ධයි

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
හලාල් සහතිකයට එජාපය විරුද්ධයි
Feb 21st 2013, 06:14



හලාල් සහතිකයට එජාපය විරුද්ධයි
බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්‌ක


අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‍ෂය හලාල් සහතිකයට විරුද්ධ බව එම පක්‍ෂයේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්‌ක මහතා ඊයේ (20 වැනිදා) පැවැසීය.

මෙම සහතිකය වහාම අවලංගු කළ යුතු යෑයි පැවසූ ඒ මහතා හලාල් සහතිකය පිළිබඳව රජයේ මතය කුමක්‌දැයි වහාම හෙළි කළ යුතු බවද ප්‍රකාශ කළේය.

හලාල් සහතිකය අවලංගු කිරීමට පියවර නොගන්නේ නම් ඊට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ පිළියන්දලින් ආරම්භ කරන බව විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී පළාත් සභා මන්ත්‍රීවරයා කීය

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment