Tuesday, May 7, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): සාලි කිසිවක් නොකයි:යළිත් උපවාස කරයි

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
සාලි කිසිවක් නොකයි:යළිත් උපවාස කරයි
May 7th 2013, 09:41


2013 මැයි 07  01:02 p:m
Azadඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති අසාද් සාලි මහතා යළි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ආහාර හෝ ඖෂධ ලබාගැනීම ප‍්‍රතික්ෂේප කරමින් සිටින බවයි වාර්තා වේ. සාලි මහතාගේ සෞඛ්‍ය තත්වය දුර්වල වීම හේතුවෙන් ඔහු යළි රෝහල්ගත කළ බව පොලීසිය පවසයි . අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුව විසින් අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනුණේ පොලීසියට ලැබුණු පැමිණිලි කිහිපයක් විභාග කිරීම සඳහා බව වාර්තා විය.

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment