| ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka) | | ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka | |
| සෞදියේ හොරෙන් ඉන්න අයට තාවකාලික රැකියා Apr 20th 2013, 19:38 2013 අප්‍රේල් 18 11:48 a.m
රැකියා බලපත්‍ර නොමැති ශි්රී ලාංකික ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතුද කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත ,සෞදි අරාබිය තුළ රැකියා බලපත්‍ර නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටින ශී‍්‍ර ලාංකික ශ්‍රමිකයන්ට එරට සේවය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට සෞදි රජය සූදානම් බවද වාර්තා වේ. ඒ තාවකාලිකව පදනමින් බව පැවසේ. නීතිවිරෝධීව රැඳී සිටින දහසකට වැඩි පිරිසකට රැකියා කටයුතු සිදුකිරීමට අවස්ථාව ලැබෙන බව පැවසේ.
| |
| |
No comments:
Post a Comment