Friday, April 12, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): පුහුණුව සඳහා බොදුබල සේනාව ඇමරිකාවට

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
පුහුණුව සඳහා බොදුබල සේනාව ඇමරිකාවට
Apr 12th 2013, 15:20



ind21


ශ්‍රී ලංකාව තුල සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට මුල්වී ක්‍රියාකළ මෙම සංවිධානය අන්තර්ජාතික ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. එල් ටී ටී ඊ ඩයස්පෝරාවේ උප්පරවැට්ටියට අනුව ක්‍රියාකිරීමට ඇමරිකාවද අලුත් නාටකයක් රංග දක්වන්නට ආරම්භ කර ඇති මේ මොහොතේ ඇමරිකාව විසින් ගෙනන ලද ශ්‍රී ලනකාවට විරුද්ධ යෝජනාව තව තව ශක්තිමත් කිරීමට බොදුබල සේනාව යොදා ගැනීම ඉතා පහසු කාර්යයකි. 

මේ අනුව මොවුන්ට මේ කර්තව්‍ය ශාක්ෂාත් කරගැනීම සඳහා පියවරෙන් පියවර ක්‍රියා කල යුතු ආකාරය පුහුණු කිරීම සඳහා මසක කාලයක් මොවුන්ව ඇමරිකාවට කැඳවනු ලැබූ බව විකිලීක්ස් වෙබ් අඩවිය කරුණු එළිදරව් කර ඇත.

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment