Friday, August 30, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ආබාධිත රණවිරු මන්ත්‍රීගෙන් ඥාණසර හිමියන්ට ප්‍රසිද්ධ අබියෝගයක්

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka 
CloudMailin

Incoming Email for your web app. Get started in minutes and scale effortlessly when you need it.
From our sponsors
thumbnail ආබාධිත රණවිරු මන්ත්‍රීගෙන් ඥාණසර හිමියන්ට ප්‍රසිද්ධ අබියෝගයක්
Aug 30th 2013, 15:07, by noreply@blogger.com (Srilankan Harmony)

ප්‍රසිද්ධ විවාදයකට එන්න 

බොදුබල සේනාව ත්‍රස්තවාදී සංවිධානයක් වහාම තහනම් කරන්න.


ජාතීන් අතර අසමගිය ඇති කරන බොදුබල සේනාව වහාම තහනම් කරන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා (එ.ජ.නි.ස) පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ පෙරේදා (27.08.2013) පළාත් සභා ශ්‍රවනාගාරයේදී සභාවේ නියෝජ්‍ය සභාපති චම්ලි විතාරානාච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සැබෑව රැස්වූ අවස්ථාවේදීය.

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment