ශ්‍රී ලංකා ඉතිහාසයේ නොවූ විරු අයුරින් ජාතිවාදී කණ්ඩායම් බිහි ඇති බව රහසක් නොවේ. දැනට ලංකාවේ ඇති ප්‍රධාන ජාතිවාදී කණ්ඩායම් වන බොදුබල සේනා, සිංහල රාවය සහ රාවනා බලය ක්‍රියා කරන්නේ කාගේ උවමනාවට යන්නත් දැන් දැන් ජනතාව තේරුම් ගනිමින් සිටි.
නමුත් මේ වන විට ඔවුන්ගේ ක්‍රියා කලාපයන් රාජ්‍ය අනුග්‍රහය මත සිදුවීම මහා භයානක තත්වයකි. එබැවින් අප ඔවුන්ට අභියෝග තුනක් ඉදිරිපත් කර ඇත්තෙමු. හැකි නම් එම අභියෝග බර ගන්න........
අප හොඳාකාරව දන්නා කරුණ නම්, ඔවුන් මෙම අභියෝග භාරගැනීමට ඔවුන්ගේ කොටස් කරුවන් ඔවුන්ට කිසිසේත් ඉඩ දෙන්නේ නැත.
කවුද මේ කොටස් කරුවන් ????????????? මෙම වීඩියෝ තුලින් දැනගන්න..........
No comments:
Post a Comment